Intensive Courses තදින් ඉගෙනීමට ඉංග්‍රීසි පාඨමාලා

Intensive Courses තදින් ඉගෙනීමට ඉංග්‍රීසි පාඨමාලා

 Special English Courses

✅ පහත පාඨමාලා බොහෝමයක් Speaking skills වලට නැඹුරුව අනෙකුත් skills සඳහාද යම් නැඹුරුවක් ඇති පාඨමාලා වෙයි. එහි සමහර පාඨමාලා lessons, exercises and games ආදිය අඩංගු සහ තදින් ඉගෙනගත යුතු පාඨමාලාවන් වේ. අවමව ඔබට  සරල ඉංග්‍රීසි වැකියක් කියවා ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුය සහ advanced speaking skills සහිත අයෙකුට එම පාඩම් එතරම් ප්‍රවෝජනයක් නොවනු ඇත.

✅ඉංග්‍රීසි ගැන උනන්දු ඔබට භාෂාව ඉගෙනීමට මෙන්ම ඉගැන්වීමටද  වැදගත්ම කරුණු මෙම වීඩියෝවෙන්.

*****

01.English through Monologues පාඨමාලාවට මෙතනින් ඇතුළුවන්න

✅ ඒක පාර්ශවිකව කතාකිරීමට අදාළව පාඩම් 11 ක් ඉහත පාඩම් මාලාවේ අන්තරගතවේ. වැඩි විස්තර ඊට ඇතුළුවී introduction ගොස් කියවා දැනුවත්වන්න.

*****

02.English Through Dialogues පාඨමාලාවට මෙතනින්

✅ තවත් පාර්ශවයක් සමග  කතාකිරීමට අදාළව පාඩම් 11 ක් ඉහත පාඩම් මාලාවේ අන්තරගතවේ. වැඩි විස්තර ඊට ඇතුළුවී introduction ගොස් කියවා දැනුවත්වන්න.

*****

03.30 Phrasal Verbs මෙතනින්

✅ English වල SLRW වලට වැදගත් නිදසුන්, උච්ඡාරණය හා අර්ථ සහිත  phrasal verbs පාඨමාලාවට ඉහත මාතෘකාව මතක click කර ඇතුළුවී ඊලඟට ලැබෙන පියවරේදී  (වීඩියෝවක් එවූ ඔබට අපගෙන් ලැබුණු) password එක යොදා ඇතුළුවන්න.

✅Feedback නොලැබේ. මෙය තනිව ඉගෙනගත යුතු පාඩම් මාලාවකි.

04.Film කොටස් මගින් day-to-day English පාඩම් මෙතනින්

✅ Spoken English වලට වැදගත් නිදසුන්, උච්ඡාරණය හා අර්ථ වීඩියෝ මගින් විස්තර සහිත daily expressions පාඨමාලාවට ඉහත මාතෘකාව මතක click කර ඇතුළුවී ඊලඟට ලැබෙන පියවරේදී  (වීඩියෝවක් එවූ ඔබට අපගෙන් ලැබුණු) password එක යොදා ඇතුළුවන්න.

✅ Feedback නොලැබේ. මෙය තනිව ඉගෙනගත යුතු පාඩම් මාලාවකි.

තෙරුවන් සරණයි!

ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ මෙත්තානන්ද හිමි

Free English In Sinhala

8 Comments
  • Shiromi
    Posted at 16:38h, 23 November Reply

    It’s a great way for us to learn English . Thank you vevenarable sir

  • Hashini Irushika
    Posted at 12:12h, 24 November Reply

    මේ කැපවීමට ගොඩාක් පිං
    ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා

  • Dewindi Mannapperuma
    Posted at 12:15h, 24 November Reply

    Its good

  • Lakindu
    Posted at 12:28h, 24 November Reply

    Keep it up

  • D.L.B.S.Siriwaradana
    Posted at 14:21h, 24 November Reply

    I did that..It is very useful

  • sawani
    Posted at 04:34h, 26 November Reply

    keep it up

  • Aruni Kusalani
    Posted at 14:13h, 28 November Reply

    This is a good opportunity. Thank you so much ???

  • P.N.NIROSHANI
    Posted at 03:42h, 03 December Reply

    it’s really useful lesson.

Post A Comment