මුලසිට ඉංග්‍රීසි YouTube lesson පාඨමාලාව- 74 basic English lessons from ABCD

මුලසිට ඉංග්‍රීසි YouTube lesson පාඨමාලාව- 74 basic English lessons from ABCD

Free English In Sinhala

By Ven . Embilipitiye Meththananda

 

ඉංග්‍රීසි අගමුල හඳුනාගෙන මුලසිට සරලව දන්න සිංහලෙන් ඉගෙනීමට මෙන්ම ඉගැන්වීමටද පාඩම් මාලාවක් සකසා ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ප්‍රධානය කොට  දැන් වසර ගණනාවක් ගතවී ඇත. මෙය හඳුන්වා දීමෙන් පසුව මෙම පාඩම් හෝ නිදසුන් මේ ආකාරයෙන්ම ගෙන මෙම ආකෘතීන් යොදාගෙන හෝ ක්‍රමවේදයන් යොදාගෙන ඉංග්‍රීසි  භාෂාවට අදාළව පොත් , YouTube channels, CD,SMS සේවාවන් ,Apps වැනි දෑ ව්‍යාපත්වීමම මෙහි සාර්ථක බව ඔබට සිතාගත හැකිය. තවද , මා භාෂාව ඉගෙනීමට මෙන්ම වසර ගණක්පුරා  ඉගැන්වීමටද යොදාගෙන ඇති මෙම ක්‍රමය හා පිළිවෙළ මේ වනවිට දහස් ගණනක් ශ්‍රී ලාංකිකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර හමුවේ ඉතාමත් ප්‍රායෝගික බව තහවුරු වී ඇති හෙයින් ඔබට විශ්වාසයෙන් භාවිතා කළ හැකිබව සතුටින් දන්වමි.

ඔබද ඉගෙනීමට හා ඉගැන්වීමට මෙම ක්‍රම වේදයන් යොදාගන්නේ නම් එය මහත් සතුටට කාරණයකි.

මෙම පාඩම් වලින් පසුව මෙහි ඉගැන්වෙනවාට වඩා වැකි සංකීර්ණ හෝ දිගු වැකි ආදිය නිර්මාණය කර්ගැනීමට ඔබ කැමති තැනකින් පාඩම් තෝරාගෙන හැදෑරිය හැක. ඒ සඳහා මෙසේ අනුපිළිවෙළක් අත්‍යවශ්‍ය නැති හෙයින් මෙහි අඩංගු කර නැත. නිදසුනක් ලෙස ඔබට මෙම පාඩම් හරහා ගොඩනගාගත් basics තවත් advance කරගැනිමට අපගේ Free English In Sinhala යූටියුබ් චැනලයේ ඇති

  • Modals
  • Prepositions
  • Clauses
  • Conjunctions
  • Nouns/Adjectives / Adverbs ..
  • Charts
  • Letters
  • Patterns

ආදී පාඩම් 300 කට වැඩියෙන් ඇති අපගේ පාඩම්වලින් ඔබ කැමති දෙයක් කැමති තැනකින් තෝරාගෙන මෙම මූළික දැනුම වැඩිකරගත හැක. මේ සඳහා ඔබට පන්තියකට යාමට හෝ ගුරුවරයෙකු හෝ මුදල් ගෙවීමට අත්‍යවශ්‍ය නැත. ඔබ කැමති කාලයක් ගෙන , කැමති තැනක සිට , කැමති ආකාරයකට තනිවම නොමිලේම  ඉගෙනීමට අප ඔබට මෙමගින් ඉඩසලසා ඇත.

මතක තබාගන්න , වැදගත්ම කාරණය නම් ඔබගේ පුහුණුවයි. ( මේ පිළිබඳ විස්තරයක් මෙහි අවසානයේ ඇත)

මුලසිට ඉංග්‍රීසි පාඨමාලාව- 74 basic English lessons from ABCD

 

පාඨමාලාවේ පාඩම්වල සැකැස්ම සරළව මෙසේයි

***************

• Alphabet – හෝඩිය 

• Parts of English – භාෂාවේ කොටස් නොහොත්  පදවර්ග 

• Be Verb Sentences (4 patterns/6 Tenses/6 forms) – “ඉන්නවා , තියෙනවා , වේ , වෙති වැනි ක්‍රියාපද සහිත වාක්‍ය. මේවායෙහි “කනවා, බොනවා, දුවනවා ” වැනි ක්‍රියා නැත. මෙම කොටසේ වාක්‍ය වර්ග 4 ක් , කාල 6 ක් සහ රටා 6 ක් ඇත.

• Active Voice Sentences (12 Tenses/6 Forms) –  මේ කතෘකාරක වාක්‍යයන්ය . ඉංග්‍රීසියේ ප්‍රසිද්ධම පාඩම් මාලාව මෙයයි. මේවායෙහි “කනවා, බොනවා, දුවනවා ” වැනි ක්‍රියා ඇත. මෙම කොටසේ කාල 12 ක් සහ ඒ හැම කාලයකම රටා 6 ක් ඇත. 

• Passive Voice Sentences ( 08 Tenses/06 Forms) ගොඩ දෙනෙකුට අපහසු කර්ම කාරක වාක්‍යයන්. මෙම කොටසේ කාල 8 ක් හා ඒ හැම කාලයකම රටා 6 ක් විස්තර කෙරේ.

*මේ පාඩම් අතර වෙනත් පුන්චි පුන්චි විෂය කරුණු ආවරණය කෙරෙනු ඇත.

YouTube පාඩම්වල අංක පිළිවෙළට මෙසේයි:-

******************

The alphabet – ඉංග්‍රීසි හෝඩිය

 

1. https://youtu.be/a_BnjmdnULY

Parts of speech – වචන වර්ග

 

2. https://youtu.be/w-JnpTZinRc

Types of sentences  – වාක්‍ය වර්ග

Be Verb Sentences – “ඉන්නවා තියෙනවා වේ වෙති ..” වාක්‍ය වර්ග

 

3. Introduction 01- https://youtu.be/BAFwPmmiqNM

4. Introduction 2- https://youtu.be/mBTLepqxJp4

5. 6 types – https://youtu.be/aJ9RHHh2MmI  

6. 6 Tenses – https://youtu.be/aRdCROPfZSE

There is / There are -යමෙක් සිටිනවා හෝ යමක් තිබෙනවා කීම (ස්ථානයක් හෝ කාලයක් අත්‍යවශ්‍ය නැත)

 

7. https://youtu.be/hsk0sAkeAxk

8. https://youtu.be/PcFTAI4z-T0

9. https://youtu.be/W5vhS-xtJwE

10. https://youtu.be/gCzbaqoy_xA

11. https://youtu.be/NKVYGNJvNV8

12. https://youtu.be/FfIdMyO1gQ4

Subject +be verb+ place/time – ස්ථානකයක හෝ කාලයක යමෙක් සිටිනවා හෝ යමක් තිබෙනවා කීම

 

13. https://youtu.be/rlXlQAGraUg

14. https://youtu.be/_ppohyFCFM4

15. https://youtu.be/0kOw18OQsaA

16. https://youtu.be/oAZ9eBnsCXs

17. https://youtu.be/LvSFGOZzUt0

18. https://youtu.be/6KWd3yR-Wjo

Subject + has/have +something/someone – යමෙකුට හෝ යමකට යමක් තිබෙනවා හෝ යමෙක් සිටිනවා කීම

 

19. https://youtu.be/iG8QjdBs8_g

20. https://youtu.be/URYdAOygB8k

21. https://youtu.be/-2oDNdVjtEI

22. https://youtu.be/-2oDNdVjtEI

23. https://youtu.be/W2Ff2r2MiXY

24. https://youtu.be/j4dHWhT8vQE

25. https://youtu.be/ZzQPWSSGwmY

Subject + be verb + adjective/noun/phrase – යම් වස්තුවක් වේ වෙති කීම

 

26. https://youtu.be/CLtRmv0UB5o

27.https://youtu.be/lIXxuBbX2dw

28. https://youtu.be/XKE90pQwydc

29. https://youtu.be/d7zTn1x3Xpw

30. https://youtu.be/aSpJho8679w

31. https://youtu.be/-SAtR7QNMAU

Active Voice Sentences – කතෘ කාරක වැකි

 

32. Active Voice Sentences – Introduction-Part 1 – https://youtu.be/_k4P2vcpWZI

33. Active Voice Sentences – Introduction -Part 2 – https://youtu.be/C6LeLOpFBIM

Active Voice Tenses – කතෘකාරක කාල

 

34. Simple Present Tense – Introduction – https://youtu.be/Qz8OpGSvxt8

35. Simple Past Tense – Introduction – https://youtu.be/nd2-JP9rjjo

36. Simple Future Tense – Introduction – https://youtu.be/2jZKsvA-h1E

37. Present Continuous Tense – Introduction –https://youtu.be/ARFfR2bTcIc

38. Past Continuous Tense – Introduction –https://youtu.be/utLlEqRMPrw

39. Future Continuous Tense – Introduction –https://youtu.be/FgCNNPNcuK4

40. Present Perfect Tense – Introduction –https://youtu.be/LnT2g6oqqps

41. Past Prefect Tense – Introduction –https://youtu.be/QYTzhp_bsAU

42. Future Perfect Tense – Introduction –https://youtu.be/JLrS5co1Sqc

43. Present Prefect Continuous Tense -Introduction- https://youtu.be/a3Y7wuAdRNk

44. Past Perfect Continuous Tense -Introduction – https://youtu.be/MkHdW0BW1BQ

45. Future Perfect Continuous Tense – Introduction – https://youtu.be/BFwhbegQDYA

Active Voice – 6 Forms – කතෘකාරක වැකි අවස්ථා 6 ට වරනැගීම

 

46. Simple Preset Tense – 6 Forms – https://youtu.be/sDePrm9HQnE

47. Simple Past Tense – 6 Forms- https://youtu.be/LpkCqbHzFS0

48. Simple Future Tense – 6 Forms- https://youtu.be/avYS9sjg8O4

49. Present Continuous Tense – 6 Forms –  https://youtu.be/JBlaMYhnr8g

50. Past Continuous Tense – 6 Forms – https://youtu.be/zVIYTWvUzzo

51. Future Continuous Tense – 6 Forms – https://youtu.be/aC0i041-mdA

52. Present Perfect Tense – 6 Forms – https://youtu.be/FSh5t2u9H9w

53. Past Perfect Tense – 6 Forms – https://youtu.be/XygLBXy-Hi8

54. Future Perfect Tense – 6 Forms –  https://youtu.be/B9qCWcXR9qQ

55. Present Perfect Continuous Tense- 6 Forms – https://youtu.be/aHpsCHBcnG0

56. Past Prefect Continuous Tense –  6 Forms-  https://youtu.be/hIQmbEiVCCI

57. Future Perfect Continuous Tense – 6 Forms-https://youtu.be/ulVzgh3vRg8

Passive Voice Sentences – කර්ම කාරක වැකි

 

58.Passive Voice Tenses-Introduction – https://youtu.be/v1O9JGlEkzQ

Passive Voice Tenses – කර්ම කාරක කාල

 

59. Passive-Simple Present Tense-Introduction – https://youtu.be/cAmbFgkEkH4

60. Passive-Simple Past Tense- Introduction – https://youtu.be/qgyjZpNJPh4

61. Passive-Simple Future Tense-Introduction – https://youtu.be/WYezoxWWkPw

62. Passive-Present Continuous Tense -Introduction – https://youtu.be/q0Co7XzU4EY

63. Passive-Past Continuous Tense -Introduction – https://youtu.be/ff_dOFghaoA

64. Passive – Present Perfect Tense – Introduction – https://youtu.be/XPCHDm90yKg

65. Passive-Past Perfect Tense – Introduction – https://youtu.be/LJLpd3AW_YY

66. Passive – Future Perfect Tense- Introduction – https://youtu.be/NRd0dWyzPnI

67. Passive – Simple Present Tense – 6 Forms  – https://youtu.be/uvnQk_E834o

68. Passive-Simple Past Tense – 6 Forms – https://youtu.be/43PF_rrhjco

69. Passive – Simple Future Tense -6 forms- https://youtu.be/re3kqxq7Sa0

70.Passive-Present Continuous Tense – Introduction- https://youtu.be/hbgnV9CpDaU

71.Passive-Past Continuous Tense – Introduction – https://youtu.be/RE0E_1VdPoo

72.Passive -Present Perfect Tense – 6 Forms –  https://youtu.be/BkjNiFFn81E

73.Passive -Past Perfect Tense – 6 Forms – https://youtu.be/SXxlVqSpbfs

74. Passive – Future Prefect Tense – 6 Forms – https://youtu.be/x9T9-YWmGfQ

 

• නැවත සිහිකිරීමයි 

  • මෙම පාඩම්වලින් පසුව ඔබට කැමති පාඩමක් තෝරාගත හැකියි. නිද :- Modals, Conjunctions, Clauses, Prepositions වැනි ඕනෑම පාඩම් කොටසක් තෝරාගෙන අධ්‍යයනය කරන්න. ඉගෙනීමට හා ඉගැන්වීමට ආකෘතියක් හා පදනමක් සකසා ගැනීමට මෙම පාඩම් පිළිවෙළ උදව්වනු ඇත. ව්‍යරණ වලට බරව පාඩම් සැකසී ඇතත්  Spoken English හා Grammar යන කොටස් දෙකටම මෙම පාඩම් 73 පොදුවේ වැදගත්වේ. භාෂාවේ මූළික අවශ්‍යතා 4 වන Speaking skills, Listening skills, Reading skills හා Writing skills යන අංශ අතරින් ඔබට කැමති අංශයකට මෙම පාඩම් යොදාගත හැකියි. නිද :- මෙම පාඩම්වළින් ඔබ I want some water. – මට වතුර ටිකක් ඕනේ. වැනි වැකියක් ව්‍යාකරණ සහිතව ඉගෙනීමේදී එය ඉහත skills වලින් කුමකට යොදාගන්නවාදැයි ඔබමත තීරණය වේ. ඔබ ඉගෙනගන්නා දේ සවන්දීමේදී නිරීක්ෂණය කරන්න , කතාකිරීමේදී යොදාගන්න , ලිවීමේදී යොදාගන්න සහ කියවීමේදී යොදාගන්න. එය ඔබ මත තීරණයවනබව සඳහන් කළේ ඒ නිසයි.

තෙරුවන් සරණයි!

ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ මෙත්තානන්ද හිමි – Free English In Sinhala

21 Comments
  • Brahmana Gedara Mudiyanselage Daya Susantha
    Posted at 07:56h, 26 October Reply

    Very good .godak pin ape hamuduruwane

    • Ven. Meththa
      Posted at 06:07h, 20 November Reply

      තෙරුවන් සරණයි!

  • Brahmana Gedara Mudiyanselage Daya Susantha
    Posted at 07:56h, 26 October Reply

    Godak pin ape Hamuduruwane

    • Ven. Meththa
      Posted at 06:08h, 20 November Reply

      තෙරුවන් සරණයි!

  • Jayantha Ranaweera
    Posted at 17:30h, 06 November Reply

    I offer my adoration for this good deed of yours. May you continue to live long…………..

  • Sameera de silva
    Posted at 15:20h, 01 December Reply

    Nice work hamuduruwane ❤️??
    Godak pin

    • Ven. Meththa
      Posted at 14:01h, 06 December Reply

      තෙරුවන් සරණයි!

      • Muthuthanthrige Nilanthi chandima Fernando
        Posted at 13:48h, 07 December Reply

        Watinakama gana kiyanna wachana na obawahanseta.
        Hari sathutak danenne igena ganna labena eka pilibandawa. Theruwan saranay oba wahanseta.

  • Jack Sparrow
    Posted at 09:25h, 02 December Reply

    Venerable sir,
    If it’s possible, would you be kind enough to provide the slides you used in your first 10 videos? A lady asked me to teach her English and I saw your video. I want to modify your slides adding Sinhala pronunciation to each letter because she’s an absolute beginner. Please help me… May the triple gem bless you.

    • Ven. Meththa
      Posted at 14:08h, 06 December Reply

      I don`t think it is that simple. The files are PP and I hope you know it`s something we have to sink our teeth into. So, pls try something else. like screenshot

  • Chandula dimeshika
    Posted at 05:08h, 06 December Reply

    Oba wahanse me karana samaja sathkarayata godak pin. dirgau wewa theruwan saranai ???

    • Ven. Meththa
      Posted at 14:08h, 06 December Reply

      තෙරුවන් සරණයි!

  • Muthuthanthrige Nilanthi chandima Fernando
    Posted at 13:51h, 07 December Reply

    Godak watinawa hamuduruwane. Kiyanna wachana na. Theruwan saranay obawahanseta

    • Ven. Meththa
      Posted at 05:28h, 01 January Reply

      තෙරුවන් සරණයි!

  • Champika dissanayake
    Posted at 14:15h, 07 December Reply

    Oba wahanseta bohomathma pin ???

    • Ven. Meththa
      Posted at 05:27h, 01 January Reply

      තෙරුවන් සරණයි!

  • Samantha munasinghe
    Posted at 05:00h, 29 December Reply

    I like this page.is it super .we wont english and we have learn english this page thanks .theruvan saranayi !

    • Ven. Meththa
      Posted at 05:26h, 01 January Reply

      තෙරුවන් සරණයි!

  • chanaka
    Posted at 05:40h, 10 January Reply

    හාමුදුරුවනේ මට මේක ප්රයොජනවත් උනා.ඔබ වහන්සේට භෂා 100කින් ධර්මය දේශනා කිරිමට හැකිවේවා!!!. බොහොම පිං.තෙරුවන්සරණයි !!!

    • Ven. Meththa
      Posted at 09:04h, 18 January Reply

      තෙරුවන් සරණයි!

Post A Comment