10 Oct අපගේ WhatsApp සමූහ – Free English In Sinhala WhatsApp Groups
Free English Course on WhatsApp/Zoom නොමිලේ ඉංග්‍රීසි පාඨමාලා
- Public සහ dedicated WhatsApp groups වර්ග දෙක ගැන දැනගැනීමට විස්තර කියවන්න.
✅ (01) මේ link එකෙන් ඉන් WhatsApp පොදු සමූහයටකට කැමතිනම් ඇතුළුවෙන්න පුළුවන් : –
- Group 01:- https://chat.whatsapp.com/IFsGEg309kwDtHDWlpBmCK
- Group 02:- https://chat.whatsapp.com/IFsGEg309kwDtHDWlpBmCK The link :- https://chat.whatsapp.com/D5N1M3NilOwIiq0sMpg1cp
✅ (02) WhatsApp/Zoom classes for free
****************
✅ YouTube channel එකේ vocabulary and sentences වලට නැඹුරු short and sweet වීඩියෝ series එකක් නැවතත් කරනව.
✅ ඊට සමගාමීව පුන්චි පිරිසක් WhatsApp groups වලට එකතුකරගන්නව ඒ vocab and sentences කියවල පුරුදුවීම වගේ පුන්චි ක්‍රියාකාරකම්වලට කැමති අය. ඊට Zoom classes අන්තර්ගතයි. විෂය කරුණුවල හෝ දැනුම් මට්ටම්වල පිළිවෙලක් මේකේ නැහැ. ඉංග්‍රීසි වලට අදාළ විවිධ දේවල් අපි කරනව.
✅ කැමති අය තමන්ගෙ අනන්‍යතාවය පැහැදිළිවන පරිදි මූනපේන්න වීඩියෝ එකක් 0762130616 ට WhatsApp කරන්න.
✅ නිදසුනක් :- “මම කලුතරින් නිමා. මම කැමතියි SW පාඨමාලාවට ඇතුළුවෙන්න.”
✅ මේක 100% නොමිලේ.
පහත විස්තරය මුලසිට අගට හොඳින් කියවා වටහාගෙන සමූහයට ඇතුළුවන්න.
උපදෙස්
- තමන්ගේ පෞද්ගළිකත්වය හා ආරක්ෂාව තමන් සළසාගත යුතුයි. නොදන්නා අංකවලින් ඔබව සම්බන්ධකරගැනීමට උත්සහකරයිනම් එය block කර දැමිය හැකියි. නැතිනම් එම අංකය group එකේ අයෙකුගේ බව ඔබ දනීනම් admin අංකයට දන්වන්න.සරලව WhatsApp සමූහයේ අනෙකු අංක සමග අනවශ්‍ය ගනුදෙනු කිරීමට යාම නොකරන්න.
- සමූහය තුළ කිසිඳු ආකාරයක ප්‍රචාරණ ක්‍රියාකාරකම් හා නොමනා හැසිරීම තහනම් වේ.
- අක්‍රිය, උපදෙස් නොපිළිපදින හෝ පාඨමාලාවට අනුගත නොවන සාමාජිකත්වය සමූහයෙන් පෙරදැනුම් දීමකින් තොරව ඉවත් කෙරෙනු ඇති.
- තමන් කැමතිවිටෙක සමූහයෙන් ඉවත්විය හැකියි.
- අපගේ අනෙකුත් platforms වලට අමතරව මෙම WhatsApp සමූහද අපගේ නව වැඩසටහන් හඳුන්වාදීම පුවත්,අමතර ක්‍රියාකාරකම් අදිය සඳහා භාවිතාවනු ඇති.
Let`s beat the system!
තෙරුවන් සරණයි!
ඇඹිලිපිටියේ මෙත්තානන්ද හිමි –
Free English in Sinhala
A2Z English
www.englishinsinhala.lk
www.englishinsinhala.lk
Dinakshi anusari wanigasuriya
Posted at 07:26h, 13 NovemberThat’s good
Ven. Meththa
Posted at 06:09h, 20 NovemberThank you very much.
Sanath sampath
Posted at 14:57h, 29 Novembergodaak pin oba wahanseta me karana upakarayata.
Aruni Kusalani
Posted at 15:05h, 30 NovemberThat’s excellent ??
MM Ashan Shanaka
Posted at 12:38h, 20 DecemberGodak pin hamuduruwane oba wahanseta
Ven. Meththa
Posted at 05:27h, 01 Januaryතෙරුවන් සරණයි!
dakshitha
Posted at 13:03h, 26 DecemberGood qebsite
Ven. Meththa
Posted at 05:26h, 01 Januaryතෙරුවන් සරණයි!
D.W.P.A.Bhagya
Posted at 15:14h, 31 DecemberI am bhagya
I live in kandy
I am student
I want to pass ll.b exam
So i ddecided to join this English course
Thaks
Ven. Meththa
Posted at 05:25h, 01 Januaryපහත විස්තරය මුලසිට අගට හොඳින් කියවා වටහාගෙන සමූහයට ඇතුළුවන්න.
***********
. හැමදාමත් වගේ ඉංග්‍රීසි විෂයට අදාළව ලංකාවේ අලුත්දේවල් හඳුන්වාදෙන Free English In Sinhala අපේ අලුත් හඳුන්වාදීම වන අපගේ WhatsApp group එකට ඔබටත් එකතුවී ටිකෙන් ටික දැනුම වැඩිකරගත හැකියි.
. අපගේ YouTube චැනලයේ හෝ අනෙකුත් අපගේ platforms වල පාඩමක් අලුතෙන් upload වුන දින එම පාඩමට අදාලව ලබාදී ඇති අභ්‍යාස වලට පිළිතුරු ඔබට මෙම WhatsApp group එක හෝ සමහර විට admin number එක හරහා ලබාගත හැකියි.
. පෙර සමහර සාමාජිකයින්ගේ නොමනා හැසිරීම හේතුවෙන් ,මෙම ප්‍රධාන groups තුළ chat කිරීමේ හැකියාව නවතා ඇත. පොදුවේ කෙරෙන Zoom classes වල links සමහරවිට සමූහයේ ඔබට ලැබෙනු ඇති. අලුතෙ සාමාජිකයින් වෙනම කණ්ඩායම් වලට බඳවා ගැනීම් ආදියද මෙම ප්‍රධාන සමූහතුල දැනුවත් කෙරෙනු ඇති.
. වෙනම කෙරෙන පාඨමාලාවලට ඇතුළත්වීමට පහත තමන්ගැන විස්තර කියා video එකක් admin අංකයට එවාතබන්න. (ඔබ තෝරාගත හොත් දැනුවත් කෙරෙනු ඇති)
. අයදුම් කිරීමට ආකෘතිය –
Hi, I`m Nimal. – හායි , අයිම් නිමල්. (ඔබගේ නම යොදන්න )
I live in Gampaha. – අයි ලිව් ඉන් ගම්පහ. (ඔබට අදාළ ස්ථානය යොදන්න)
I`m a student. – අයිම් අ ස්ටුඩන්ට්. (teacher/doctor/carpenter.. ලෙස ඔබට අදාළව වෙනස් කරගන්න)
තැන්ක්ස්.
. උපදෙස්
තමන්ගේ පෞද්ගළිකත්වය හා ආරක්ෂාව තමන් සළසාගත යුතුයි. නොදන්නා අංකවලින් ඔබව සම්බන්ධකරගැනීමට උත්සහකරයිනම් එය block කර දැමිය හැකියි. නැතිනම් එම අංකය group එකේ අයෙකුගේ බව ඔබ දනීනම් admin අංකයට දන්වන්න.සරලව WhatsApp සමූහයේ අනෙකු අංක සමග අනවශ්‍ය ගනුදෙනු කිරීමට යාම නොකරන්න.
සමූහය තුළ කිසිඳු ආකාරයක ප්‍රචාරණ ක්‍රියාකාරකම් හා නොමනා හැසිරීම තහනම් වේ.
අක්‍රිය, උපදෙස් නොපිළිපදින හෝ පාඨමාලාවට අනුගත නොවන සාමාජිකත්වය සමූහයෙන් පෙරදැනුම් දීමකින් තොරව ඉවත් කෙරෙනු ඇති.
තමන් කැමතිවිටෙක අමූහයෙන් ඉවත්විය හැකියි.
අපගේ අනෙකුත් platforms වලට අමතරව මෙම WhatsApp සමූහයද අපගේ නව වැඩසටහන් හඳුන්වාදීම පුවත්,අමතර ක්‍රියාකාරකම් අදිය සඳහා භාවිතාවනු ඇති.
පහල WhatsApp group දෙකෙන් එකකට පමණක් ඇතුළුවන්න.
Group 01:- https://chat.whatsapp.com/IFsGEg309kwDtHDWlpBmCK
Group 02:- https://chat.whatsapp.com/IFsGEg309kwDtHDWlpBmCK The link :- https://chat.whatsapp.com/D5N1M3NilOwIiq0sMpg1cp
. Let`s beat the system!
Free English In Sinhala
http://www.englishinsinhala.lk
D.W.P.A.Bhagya
Posted at 15:16h, 31 DecemberThats good
Ven. Meththa
Posted at 05:26h, 01 Januaryතෙරුවන් සරණයි!
Yapa yohani anuradha
Posted at 17:01h, 31 DecemberRev sir,…..english pilibadawa danumak laba ganimata godak watinawa.godak ayata english danuma niyama akarayata labenne na.me awastawa godak watina awastawak.oba wahanseta godak pin.
Ven. Meththa
Posted at 05:26h, 01 Januaryතෙරුවන් සරණයි!
P.A. Nishantha kapila kumara
Posted at 14:14h, 03 JanuaryGodak hoda deyak watina wadak .
Ven. Meththa
Posted at 09:05h, 18 Januaryතෙරුවන් සරණයි!
M.hasan f.sharmila
Posted at 01:31h, 20 JanuaryI so appreciate
Rathnayaka mudiyanselage mahinda Bandara
Posted at 16:24h, 25 MayHamuduwane mama kalin liyapadinchi wela sitiya.. godak watinawa me wage deyak nam theruwan saranai.