REALLY LIKE – ඇත්තටම / හරි කැමතියි

REALLY LIKE – ඇත්තටම / හරි කැමතියි

REALLY LIKE – ඇත්තටම / හරි කැමතියි

********

  • රටාව :-

  • කතෘ + really like/s + නාමයක් + ඉතිරිය.

  • භාවිතය :-

  • යමෙක් යමකට කැමතියි යනබව තදින් කීමට භාවිතා වේ. කතෘ ඒක වචනවිට ක්‍රියාවට s යෙදේ. Like/s වලට පසුව නාමයක් හෝ ක්‍රියාවක්නම් ඊට ing එකතු කර යෙදේ.

  • නිදසුන් :-

  • I really like lions. මම ඇත්තටම/හරි කැමතියි සිංහයන්ට.

  • I really like old films. මම ඇත්තටම/හරි කැමතියි පරණ චිත්‍රපටවලට.

  • තවත් නිදසුන්

  1. I really like Japanese films.

  2. I really like Samsung.

  3. We really like this.

  4. We really like you.

  5. I really like music.

  6. I really like Purple Range.

  7. I really like that.

  8. I really like December.

  9. People really like Obama.

  10. They really like it.

  11. He really likes English.

  12. She really likes dogs.

  13. He really likes chocolate cake.

  14. Nimal really likes roses.

  15. I really like working with you.

ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ මෙත්තානන්ද හිමි

No Comments

Post A Comment