11 Oct ACTIVE VOICE TENSES – ඉංග්‍රීසි කතෘකාරක කාල සියල්ල
ACTIVE VOICE TENSES – ඉංග්‍රීසි කතෘකාරක කාල සියල්ල ****************** Active Voice Tenses ඉංග්‍රීසියේ ප්‍රසිද්ධම මාතෘකාව කිව හොත් නිවැරදියි. මෙම කොටසින් ඔබට එම වාක්‍ය වර්ගය හඳුනාගැනීම , ඉංග්‍රීසියේ කාල 12 සරලව ඉගෙන ගැනීම සහ එම කාල සියල්ල වෙනස්කළ හැකි ආකාරයයන් ආදිය මාහට ආවේණික ක්‍රමයකට විස්තර කෙරෙන YouTube පාඩම්...